Day archives: මාර්තු 7th, 2022

මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්…

මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්… ********************************************* මහින්ද රාජපක්ෂගේ කතාව මහ මෝඩ කතාවක්.. – විමල් වීරවංශ ගෙන් යෝද පහරක්… (07.03.2022 – 14:10 +0530 – lankacnews.com) රට තුළ ඉන්ධන අර්බුදයක් තිබුණේ නැති බවත් අමාත්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වූ බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ …

රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි

රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි ********************************************* රුසියානු ආක්‍රමණය තවත් දැඩි වෙයි (06.03.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala) යුක්රේනයේ මරීයුපොල් දකුණුදිග වරාය නගරයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය බිඳ වැටී ඇති අතර, රුසියානු හමුදා නගරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා. ඒ හේතුවෙන් එහි සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කරගැනීම නතරවී ඇති අතර, ඔවුන් නැවතත් …

වාසු, ජනපතිට ලියයි

වාසු, ජනපතිට ලියයි ********************************************* වාසු, ජනපතිට ලියයි (06.03.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala) තමන් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (06) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් මගින් හෙට …

හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක්

හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක් ********************************************* හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක් (06.03.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රියේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ද එක්ව සිටි බවයි වාර්තාවුණේ. එහිදී හවුල්කාර පක්ෂවල ඉදිරි ක්‍රියාමාර්ග සහ රටේ …

පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක

පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක ********************************************* පාසල් ළමයින් ප්‍රවාහනයත් ගැටලුවක (06.03.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව පාසල් වාරය හෙට (07) ආරම්භවීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි ඒ අනුව …