Monthly archives: දෙසැම්බර්, 2021

දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය අද (27)

දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය අද (27) ********************************************* දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය අද (27) (27.12.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala) දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ අද (27) පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්හිට වූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය පිළිබඳව තීරණයක් ගන්නා බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළා. එම සාකච්ජාවේදී තම ගැටලු සඳහා …

ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19 ක් ද රැගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව !

ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19 ක් ද රැගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව ! ********************************************* ටී 56 ගිනි අවියක් හා පතරොම් 562 ක් සහිත පතරොම් ගැබ් 19 ක් ද රැගෙන තිරුක්කෝවිල් පොලිසියේ සාතන් රජකළ හෝරාව ! (27.12.2021 – divaina.lk) = ඔවුනටද සිදුවන්නේ කුමක්දැයි කියා එකවරම අදහා ගැනීමට නොහැකි …

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට සැලසුම්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට සැලසුම් ********************************************* ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනයට සැලසුම් (26.12.2021 – 21:33 +0530 – hirunews.lk/sinhala) ත්‍රිකුණාලමය තෙල් ටැංකි සංකීර්ණය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳව මේ වන විට සාකච්ඡා සිදු …

නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත්

නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත් ********************************************* නත්තල් දිනයේ 36,552 දෙනෙකුට බූස්ටර් එන්නත් (26.12.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala) මෙරට ජනතාවට ලබාදුන් බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3,366,943 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (25) නත්තල් දිනයේ ලබාදුන් තවත් තුන්වන (3) මාත්‍රා 36,552 ක් සමඟින්. ඊයේ (25) දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රා 147 ක් …

ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක්

ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක් ********************************************* ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක් (26.12.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala) ගෑස් හිඟය මෙන්ම ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු පිළිබඳවත් මේ දිනවල දැඩිව කතාබහට ලක්වනවා. නමුත් ඒ පිළිබඳ සාකච්ඡාවක් මතු වීමටත් පෙර සිටම අප එදිනෙදා භාවිත කරන LP ගෑස් වෙනුවට ජීව වායුව භාවිත කරමින් ඉවුම් පිහුම් කටයුතු සිදුකරන …

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනය කල් යයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනය කල් යයි ********************************************* දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ දීපව්‍යාප්ත වර්ජනය කල් යයි (26.12.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala) අද (26) මධ්‍යම රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දිපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිවක අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා. ඒ, දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග හෙට (27) පෙරවරුවේ සාකච්ජාවක් ලබාදීමට කටයුතු කිරීමත් සමගයි. අදාල සාකච්ජාව පෙරවරු 10 ට …

සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 යි – පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක්

සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 යි – පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක් ********************************************* සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 යි – පෙරවරු 09:25 සිට මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක් (26.12.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala) 2004 වසරේ දෙසැම්බර් 26 වනදා ලොව රටවල් රැසකට බලපෑ සුනාමි ව්‍යසනයට අදට (26) වසර 17 ක්. ඉන්දුනීසියාවේ සුමාත්‍රා …

ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් ********************************************* ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් (25.12.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala) ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අදාළව ඊයේ (24) රාත්‍රියේ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය …

නත්තලටත් මග දෙපස තෙල් පෝලිම්

නත්තලටත් මග දෙපස තෙල් පෝලිම් ********************************************* නත්තලටත් මග දෙපස තෙල් පෝලිම් (25.12.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala) නත්තල් උදාවත් එළැඹෙන නව අවුරුදු උදාවත් හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට මේ වන විට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඒ අනුව අද (25) දිනයේත් දිගු පෝලිම්වල රැඳී සිටීමටයි මගී ජනතාවට සිදුව ඇත්තේ. දිවයින පුරා ගෑස් …

සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට

සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට ********************************************* සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට (25.12.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala) තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් තිදෙනෙකු (3) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය …