මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්
මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් ********************************************* මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් (05.11.2021 – 13:55 +0530 – sinhala.adaderana.lk) මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම්කර එය ‘රැම්සා’ තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු …