දේශපාලන පළිගැනීම් කොමිසම අදත් (30) සාක්ෂි විමසයි
(30.06.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala) යහපාලන ආණ්ඩු සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කළා. ඒ, දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් හෝ …