කරුණාට මුවා වී අමතක කරන යුද්ධයේ තිත්ත ඇත්ත
(25.06.2020 – 11:59 +0530 – lankaleadnews.com) කරුණා අම්මාන් විසින් මැතිවරණ වේදිකාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ව්‍යාපාරය නිහඬ ඇයි දැයි එල්.ටී.ටී.ඊ. හිතවාදීහු , එජාපයේ බෙදුණු කොටස් සහ ජවිපෙ සහෝදරවරු මාධ්‍යය හා සමාජ ජාලා තුළ ප්‍රශ්න කරති. උතුරේත් දකුණේත් මැතිවරණ වේදිකාවල ඇසෙන ගැලරිය පිනවන කතා අතර කරුණාගේ කතාව තවත් එක තකතීරු ප්‍රකාශයකි. එල්ටීටීඊය වෙනුවෙන් අලිමංකඩ ප්‍රහාරය …