Day archives: ජූනි 28th, 2020

ජනපතිට භාරදුන් MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට

(25.06.2020 – presidentsoffice.gov.lk) සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06 ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් …

සිසුන් නොමැතිව පාසල් හෙට (29) විවෘත කෙරේ – උපකාරක පන්තිත් ඇරඹේ

(28.06.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල්, දින 105 කට පසු හෙට (29) විවෘත වනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අදියර හතරක් (4) යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට (29) පාසල් විවෘත වුවද, සිසුන් …

විමල් වීරවංශගෙන් මැතිවරණ කොමිසමට යළිත් චෝදනා

(27.06.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala) මැතිවරණ කොමිසම එජාපය ප්‍රමුඛ විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (27) යළි චෝදනා කළා. ඒ වව්නියාව – බෝගස්වැව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ‘අලුතෙන් හිතමු’ තේමාවට හේතුපාඨ (26.06.2020) MCC පිළිබඳ සමාලෝචනය කළ කමිටුවේ හෙළිදරව්ව (27.06.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala) දැනට ගොඩනගා ඇති MCC …