Day archives: ජූනි 22nd, 2020

රට ගොඩනැගිය හැකි පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරවීම අවශ්‍යයි – අමාත්‍ය විමල් වීරවංශ

(22.06.2020 – 09:43 +0530 – sinhala.adaderana.lk) රට ගොඩනැගිය හැකි නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවිමට ජනතාව කටයුතු කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉතාම ඓතිහාසික පරිවර්තනයකට අවශ්‍ය ලෝක හා දේශීය වාතාවරණයක් …