Day archives: ජූනි 30th, 2020

දේශපාලන පළිගැනීම් කොමිසම අදත් (30) සාක්ෂි විමසයි

(30.06.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala) යහපාලන ආණ්ඩු සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනිකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කළා. ඒ, දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් හෝ …

MCC මුදල් ගැන උදය ගම්මන්පිළ හෙළිකරයි

(30.06.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala) එම්.සී.සී. ගිවිසුමේ ප්‍රදානයන් ලෙස ශ්‍රී ලංකාවට මුදල් නොලැබුණු බවට අමෙරිකාව සමඟ එක්ව විපක්ෂය නඟන තර්ක නිවැරදි නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. MCC බිය දැන් ඉවරයි.. MCC ගිවිසුම ගැන ඇමරිකාව කියූ බොරු මෙන්න… (01.07.2020 – …

හෝමාගමින් සොයාගත්තේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගයයි : ටී-56 න් 12 ක් සහ ටී-81 න් 01 ක්

(29.06.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala) මෙරට පාතාල කල්ලියක් සතුව තිබියදී සොයා ගත් වැඩිම ගිනි අවි තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් වුණා. ඒ, හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි සිව්මහල් වෙළඳසැලක සඳවා තිබියදීයි. මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ බවට …