විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්
විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක් (03.01.2024 – 23:13 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව එම සේවකයින් අද (03) සිට දින 03 ක විරෝධතා මාලාවක් සූදානම් කර තිබූ පසුබිමකයි. කෙසේ වෙතත්, …