සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්
සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක් සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක් (16.02.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala) තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටින ධීවරයින් ඉල්ලීමක් කරනවා. හලාවත ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සීෂෙල්ස් රාජ්‍යයේ සිට එක්වෙමින් අදාළ යාත්‍රාව පැදවූ නියමුවා වන රකිත දුෂාන් කියා …