රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි ********************************************* රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි (05.08.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බරපතළ අර්බුදයකට ලක් වී ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි. මේ හේතුව නිසා …

රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වය

රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වය ********************************************* රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව සහ රත්නපුර රෝහලේ හදිසි තත්ත්වය (04.08.2021 – nethnews.lk) කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අයුරු …

ගුරු විරෝධයට එක්වූ 44 ක් අත්අඩංගුවට – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි

ගුරු විරෝධයට එක්වූ 44 ක් අත්අඩංගුවට – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි ********************************************* ගුරු විරෝධයට එක්වූ 44 ක් අත්අඩංගුවට – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කරයි (04.08.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා …

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට ********************************************* ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට (04.08.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala) රථ පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරතවූ 42 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ පිරිසකට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා …

විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට

විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට ********************************************* විසදුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ප්‍රදේශ හතරකින් කොළඹට (04.08.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala) දින 24 ක් තිස්සේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී සිටින ගුරු විදුහල්පතිවරුන් අද (04) රථ පෙළපාලි හතරකින් (4) කොළඹට පැමිණියා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන පිරිස එහිදී සිය වැටුප් සටන වෙනුවෙන් විරෝධතාව දැක්වීමට නියමිතයි. මේ …

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට (04.08.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (03) පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම, අයුතු …

මාකොළ වාහන උකස්පොළ – ‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයක්

මාකොළ වාහන උකස්පොළ – ‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයක් ********************************************* මාකොළ වාහන උකස්පොළ – ‘අද දෙරණ උකුස්සා’ගේ අනාවරණයක් (03.08.2021 – 19:43 +0530 – sinhala.adaderana.lk) මාකොළ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන ගිය වාහන උකසට ලබාගන්නා ස්ථානයක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දිනක රටට හෙළිදරව් කළේය. එම මධ්‍යස්ථානය භාරයේ රඳවාගෙන තිබූ වාහන ඒවායේ අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස මහර මහෙස්ත්‍රාත් …

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා ********************************************* අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා (03.08.2021 – colombotoday.com) එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකළ අරන්තලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී …

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවලට කැබිනට්ටුවෙන් විසදුම් නැහැ

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවලට කැබිනට්ටුවෙන් විසදුම් නැහැ ********************************************* ගුරු විදුහල්පති වැටුප් ගැටළුවලට කැබිනට්ටුවෙන් විසදුම් නැහැ (03.08.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala) ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ නොවූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, වර්ජනයේ …

රිෂාඩ්ගේ නිවසේ දී මිය ගිය දැරිය ගැන සොයන පොලිස් කණ්ඩායමට මාළඹෙන් හෝඩුවාවක්

රිෂාඩ්ගේ නිවසේ දී මිය ගිය දැරිය ගැන සොයන පොලිස් කණ්ඩායමට මාළඹෙන් හෝඩුවාවක් ********************************************* රිෂාඩ්ගේ නිවසේ දී මිය ගිය දැරිය ගැන සොයන පොලිස් කණ්ඩායමට මාළඹෙන් හෝඩුවාවක් (02.08.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිද්ධියට අදාළව තවත් තොරතුරු කිහිපයක් ලැබී තිබෙනවා. ඒ අනුව අද (02) දින …