විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක්
විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක් ********************************************* විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක් (14.04.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී බොහෝ දුරට කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඊට අදාළව …