අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට
අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට (22.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala) අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පුද්ගලයා මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි. …