ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට මීගමුවේදී විරෝධය
ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට මීගමුවේදී විරෝධය ********************************************* ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට මීගමුවේදී විරෝධය (17.07.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala) මීගමුව – කුට්ටිකාඩුව දූපතේ ක්‍රීඩාංගනයේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට ප්‍රදේශවාසීන් ගෙන් අද (17) විරෝධයක් එල්ල වුණා. ගැටලුව පිළිබඳ සොයා බැලීමට ධීවර …