කොරෝනා මර්දන එන්නත අද ලබාගත හැකි ස්ථාන මෙන්න
කොරෝනා මර්දන එන්නත අද ලබාගත හැකි ස්ථාන මෙන්න ********************************************* කොරෝනා මර්දන එන්නත අද ලබාගත හැකි ස්ථාන මෙන්න (20.07.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala) අද (20) දිනයේත් කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ දිස්ත්‍රික් කිහිපයක එන්නත්කරණය වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අනුව අද (20) දිනයේ එන්නත්කරණය වැඩසටහන ක්‍රියාත්මක වන ස්ථාන පහතින් දැක්වෙනවා. මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් …