මගීන්ගෙන් මුදල් පසුම්බි සොරා ගන්නා ගැබිනි හෙරියන් 3 ක් අත්අඩංගුවට

මගීන්ගෙන් මුදල් පසුම්බි සොරා ගන්නා ගැබිනි හෙරියන් 3 ක් අත්අඩංගුවට මගීන්ගෙන් මුදල් පසුම්බි සොරා ගන්නා ගැබිනි හෙරියන් 3 ක් අත්අඩංගුවට (25.03.2024 – 17:05 +0530 – hirunews.lk/sinhala) බස්වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ ජාවාරමක නිරතවූ කාන්තාවන් තිදෙනකු (3) රුපියල් ලක්ෂයකට (100,000) වැඩි මත්කුඩු , සහ කොල්ලකන ලද රුපියල් ලක්ෂ දෙකකට …

ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා.. – උදය ගම්මන්පිල

ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා.. – උදය ගම්මන්පිල ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා.. – උදය ගම්මන්පිල (25.03.2024 – 13:20 +0530 – lankacnews.com) ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ …

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විශේෂ හෙළිදරව්වක් (24.03.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala) ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නසහගත තත්ත්වයක් උද්ගත වූයේ ‘ඖෂධ නියාමන අධිකාරියෙන්’ සිදුවූ අතපසුවීම් හේතුවෙන් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවුණා. ඒ, ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය’ හා ඒ ආශ්‍රිත ගැටලු විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවේ …

වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල ගිණිගනී

වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල ගිණිගනී වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල ගිණිගනී (24.03.2024 – 17:37 +0530 – sinhala.adaderana.lk) වැල්ලවත්ත නෝලිමිට් නිමි ඇඳුම් අලෙවිසැල අද (24) පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10 ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය. + + Wellawatta fire : 7 firefighting vehicles …

හෙට (25) සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක්

හෙට (25) සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක් හෙට (25) සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක් (24.03.2024 – 11:26 +0530 – hirunews.lk/sinhala) හෙට (25) සිට පළමු (1) ශ්‍රේණියේ සිට පස්වන (5) ශ්‍රේණිය දක්වා සියලු‍‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. උදෑසන 07:30 ත් 08:30 ත් අතර කාලය තුළ මෙම …

හිටපු ජනපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් පොලිස්පතිට නියෝග

හිටපු ජනපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් පොලිස්පතිට නියෝග හිටපු ජනපති මෛත්‍රීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ගෙන් පොලිස්පතිට නියෝග (23.03.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක …

මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි (23.03.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala) රුසියාවේ මොස්කව් අගනුවර රඟහලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොස්කව්වලින් ලැබෙන තොරතුරුවලට …

තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම්

තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම් තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම් (22.03.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් නඩු ගොනුවක් බලහත්කාරයෙන් රෙජිස්ටාර්වරයාගෙන් උදුරාගෙන එහි තිබූ ලේඛන 2 ක් ඉරා එය සපා කෑ නීතිඥවරියගේ …

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’ (22.03.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala) වර්තමාන ලෝකයේ බොහෝ රටවල අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාක පත්‍රවල ඇති එම පෝෂණය ගුණය පිළිබඳ තොරතුරු මෙරට ජනතාව අතරට ගෙනයෑම හා මුරුංගා ශාක වගාව සෑම නිවෙසකම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් …

චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්

චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක් චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක් (21.03.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala) මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවනවා. ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි. ‘ටීනියා’ නමින් හඳුන්වන මෙම චර්ම …