බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි
බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි ********************************************* බණ්ඩාරවෙල බස් නැවතුම්පොළේ දී පුද්ගලයෙක් හදිසියේ ඇද වැටෙයි (09.08.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala) බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීම හේතුවෙන් එහි සිටි පිරිස කලබලයට පත්ව තිබෙනවා. එම අවස්ථාවේ බස් නැවතුම්පොළේ සිටි කිසිවෙක් ඔහුට සහයවීමට කමැත්ත පළකර නැහැ. කෙසේ වෙතත් පොලිසිය පැමිණ 1990 …