භාණ්ඩ සැපයීම සම්බන්ධ වෙළඳපොළ ගැටලුවලට කඩිනම් විසඳුම්
භාණ්ඩ සැපයීම සම්බන්ධ වෙළඳපොළ ගැටලුවලට කඩිනම් විසඳුම් ********************************************* භාණ්ඩ සැපයීම සම්බන්ධ වෙළඳපොළ ගැටලුවලට කඩිනම් විසඳුම් (06.10.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala) ඇතැම් භාණ්ඩ වෙළෙඳපොළට සැපයීම සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට රජය කඩිනමින් මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. …