ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය
ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය ඖෂධ මිල අඩු කිරීමට කැබිනට් අනුමැතිය (06.06.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala) ඖෂධ වර්ග 60 ක උපරිම සිල්ලර මිල 16% කින් අඩු කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එය ලබන 15 වැනිදා සිට බලාත්මක වන අතර මාස තුනකට (3) වරක් ඖෂධ මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අද (06) …