වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ
වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ වෛද්‍ය වර්ජනය : අද (02) ඌවේ හෙට (03) උතුරේ (02.11.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා රජයේ රෝහල්වල අද(02) සිට පළාත් මට්ටමින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හෙට(03) දිනයේදී උතුරු පළාතේ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට විධිමත් පියවරක් …