කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට
කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට ********************************************* කොටදෙණියාවේ ‘අල්කයිඩා’ කණ්ඩායමේ තවත් අයෙකු (1) අත්අඩංගුවට (22.02.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala) කොටදෙණියාව – වත්තේමුල්ල ප්‍රදේශය භීතියට පත් කරමින් හැසිරුණු ‘අල්කයිඩා’ නමින් හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට 23 හැවිරිදි එම සැකකරුගෙන් කොටදෙණියාව පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ …