මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක
මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක ********************************************* මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක (10.03.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala) මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පාසල් පෙළපොත්, ආකෘතිපත්‍ර, දහම්පාසල් පෙළපොත් සහ ලොතරැයි කිහිපයක් මුද්‍රණය කිරීමේ ගැටළු මේ වනවිට මතුව ඇති බවයි. පවතින ඩොලර් අර්බුදය …