අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20)
අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20) ********************************************* අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20) (14.03.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන අර්බුදය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කෙරුණා. ඒ අනුව එම තීරණය ක්‍රියාත්මක කරමින් ඔවුන් විසින් නව බස් ගාස්තුව ඉදිරිපත් කරමින් නිවේදනයක් ද මුදා හැර …