ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ

ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ ********************************************* ගාලුමුවදොරින් සන්නිවේදන කුළුණ සහ පොලිස් ට්‍රක් රථ ඉවත් කෙරේ (16.04.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala) ගාලුමුවදොර දී ඇරඹි විරෝධතාව 8 වන දිනටත් ක්‍රියාත්මක වන පසුබිමක් තුළ ඊට සහය පළ කරමින් තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබුණා. එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක සිට ගාලුමුවදොර විරෝධතාවට සහය …

ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි

ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි ********************************************* ඉන්ධන ප්‍රමාණවත් – බවුසර් රැගෙන එන්නැ යි සංස්ථාව ඉල්ලයි (16.04.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala) ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ …

විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට

විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට ********************************************* විදුලි ජනන යන්ත්‍රයක් පිපිරීයාමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට (15.04.2022 – 21:35 +0530 – hirunews.lk/sinhala) විදුලි කප්පාදුව හේතුවෙන් නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 9 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය 29 වැනිදා ඔවුන්ගේ …

ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවේ – යතුරුපැදියකට රුපියල් දහසක් (1000) පමණයි

ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවේ – යතුරුපැදියකට රුපියල් දහසක් (1000) පමණයි ********************************************* ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවේ – යතුරුපැදියකට රුපියල් දහසක් (1000) පමණයි (15.04.2022 – 18:56 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීමට සීමාවන් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද (15) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක (2) කාලයක් …

විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු

විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු ********************************************* විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු (15.04.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදීම සතියකින් පමණ කල් දැමීමට විපක්ෂය සූදානම් වනවා. ඒ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු …

රටට ආදරය කරන සියලු මිනිසුන් වෙත; ශ්‍රී ලංකාව දණ ගස්වා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව

රටට ආදරය කරන සියලු මිනිසුන් වෙත; ශ්‍රී ලංකාව දණ ගස්වා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව ********************************************* රටට ආදරය කරන සියලු මිනිසුන් වෙත; ශ්‍රී ලංකාව දණ ගස්වා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව (12.04.2022 – 08:39 +0530 – lankaleadnews.com) බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් …

ඉන්ධන සැපයුම සීමා කෙරෙයි

ඉන්ධන සැපයුම සීමා කෙරෙයි ********************************************* ඉන්ධන සැපයුම සීමා කෙරෙයි (15.04.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සැපයුම සීමා කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව යතුරු පැදි සදහා රු.1000 ක, ත්‍රිරෝද රථ 1500 ක, මෝටර් රථ / වෑන් / ජිප් සඳහා රුපියල් 5000 ක උපරිමයක් යටතේ ඉන්ධන …

කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක්

කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක් ********************************************* කතෝලික සභාවෙන්, ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක් (14.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එහි විමර්ශන පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වූ ප්‍රවෘත්තී සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව කතෝලික සභාව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (14) මාධ්‍ය …

අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම්

අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම් ********************************************* අවුරුදු උදාවෙන් පසුවත් තෙල් පෝලිම් (14.04.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුදු උදාවෙන් පසුවත් බොහෝ පිරිස් පැමිණීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් දක්නට ලැබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (14) දිනයේ දිවයිනට …

විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක්

විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක් ********************************************* විශ්වාසභංගය ගැන ඉරිදා (17) තවත් සාකච්ඡාවක් (14.04.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී බොහෝ දුරට කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඊට අදාළව …