පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක
පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක ********************************************* පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක (05.05.2022 – 12:31 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බස් රථ හිමියන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. හෙට (06) දිනයේ …