අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි
අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි අනුබුදු වන්දනාවට රටම පෙළ ගැසෙන පොසොන් සතිය අදින් (31) ඇරඹෙන වගයි (31.05.2023 – 7:17 +0530 – hirunews.lk/sinhala) ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වනවා. මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. පොසොන් සමයේ බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයේ …