ජනපති නීතීඥ සමුළුව අමතයි
ජනපති නීතීඥ සමුළුව අමතයි ජනපති නීතීඥ සමුළුව අමතයි (03.06.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවකට සියයට 50 ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 2023 – …