හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන
හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ – සැකකරු ගෙල වැලලාගෙන (13.03.2024 – 07:03 +0530 – sinhala.adaderana.lk) කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (12) පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක …