අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක්

අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක් ********************************************* අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක් (21.12.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala) අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා ජංගම ගෙවීම් යෙදුම (Lanka QR) භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ කටයුතු හා …

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ ********************************************* වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ (21.12.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (21) දින දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසුවද 80% කට වඩා වෛද්‍යවරු රාජකාරී සිදු කරන බව වාර්තා වෙනවා. (?) මේ අතර, ඊයේ (20) …

මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක්

මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක් ********************************************* මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක් (20.12.2021 – 19:52 +0530 – sinhala.adaderana.lk) දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ.ඒ. පියකරු මහතා ට නිවසක් තනා දීමට ‘මනුසත් දෙරණ’ ඉදිරිපත්ව තිබේ. ඒ මහතා දෙවසරකට (2) ආසන්න කාලයක සිට අසනීප තත්වයෙන් ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන බව …

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට ********************************************* වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට (21.12.2021 – 00:31 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157 ක්ව පැවති එහි මිල …

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ ********************************************* රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ (20.12.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala) හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී ගැටළු පවතින බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට ********************************************* තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට (20.12.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala) තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 8,42,400 ක් අද (20) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. කිලෝ 4,360 ක බරින් යුත් මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා තිබූ අතර, ඇමරිකාවේ සිට නෙදර්ලන්තය හරහා එක්සත් අරාබි එමීර් …

ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම්

ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම් ********************************************* ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළඳපොලට – දිවයින පුරා භූමිතෙල් පෝලිම් (19.12.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala) සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් හෙට (20) සිට වෙළදපළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා …

සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු

සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු ********************************************* සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන්ට විදුලි බිල්පත් ගෙවීමේදී ලබාදුන් සහනය තවදුරටත් හිමිවන ලකුණු (19.12.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala) සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සහ නවාතැන් හිමිකරුවන් සඳහා විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් සහනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් හෙට (20) …

සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ

සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ ********************************************* සයිනොෆාම් ප්‍රතිශක්තිය වේගයෙන් වියැකේ (19.12.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත් පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලෙස සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට මාස 3 ක් ගතවීමෙන් අනතුරුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබාගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා …

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු

‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු ********************************************* ‘ෆිච් රේටින්ස්’ අවුල භාණ්ඩ ආනයනයටත් හරස් වන ලකුණු (19.12.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala) ‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම හරහා මෙරට ණයවර ලිපි සඳහා විදේශීය බැංකුවල ඇති පිළිගැනීම අහිමි වී යා හැකි …