අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව
අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ********************************************* අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව (18.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) මුදල් අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු දූත පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව …