හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට
හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට (19.04.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද (19) පිටු 7 ක ලිඛිත විරෝධතාවයක් ඉදිරිපත් කළා. ඒ නිතිඥ දිමිත්‍රි අබේසේකර මාර්ගයෙන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය …