ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවට විරෝධය පා පොලිස් කොමිසමට ලිපි (26.04.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala) පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බව කියමින් වහාම ක්‍රියාත්මකවන පරිදි වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුගේ ස්ථාන මාරු වීමක් ඊයේ (25) සිදුකර තිබුණා. එලෙස ස්ථාන මාරුකළ නිලධාරීන් 07 දෙනාගෙන් …