වාහන ආනයනය ගැන කියා ‘ඇඩ්වාන්ස්’ ගන්න ජාවාරමක්
වාහන ආනයනය ගැන කියා ‘ඇඩ්වාන්ස්’ ගන්න ජාවාරමක් වාහන ආනයනය ගැන කියා ‘ඇඩ්වාන්ස්’ ගන්න ජාවාරමක් (09.12.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala) වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවර තීරණයක් නොමැති පසුබිමක, වාහන ආනයනයට ඉඩ ලැබෙන බව පවසමින් ආයතන රැසක් රුපියල් ලක්ෂ ගණනින් මුදල් එකතු කරන ජාවාරමක් කරන බව, ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය අමින්ද …