හෙද වර්ජනයෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් බලපෑම්
හෙද වර්ජනයෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් බලපෑම් ********************************************* හෙද වර්ජනයෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් බලපෑම් (01.07.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද වෘත්තීය සමිති තුනක් (3) එක්ව ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට දැඩි බලපැම් එල්ල වි තිබෙනවා. හෙද සේවාවට සම්බන්ධ ප්‍රධාන වෘත්තිය සමිති තුනම (3) අද (01) සහ …