රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා
රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා (22.05.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala) 2023 වසරේ ජනවාරි 01 සිට මැයි 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන …