‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු !
‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු ! ********************************************* ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු ! (27.06.2021 – 13:52 +0530 – lankaleadnews.com) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන බවට පුවත හදිසියේම ඇස ගැටුනේ 25 වන සිකුරාදා දහවලේය. රටක රාජ්‍ය නායකයා ‘ජාතිය ඇමතීම’ යනු එෆ්.එම්. නාලිකාවක නිවේදකයකු දෛනික කාල සටහනකට කට …