විදෙස් තානාපති සේවයේ 16 ක් යළි ගෙන්වයි
විදෙස් තානාපති සේවයේ 16 ක් යළි ගෙන්වයි විදෙස් තානාපති සේවයේ 16 ක් යළි ගෙන්වයි (03.11.2024 – lankadeepa.lk) ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍යය, …