සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක්
සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක් සුමාත්‍රා දූපතට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් ගමනාන්තයට යොමු කිරීමට තවත් ගුවන් යානයක් (06.06.2025 – 15:04 +0530 – sinhala.adaderana.lk) කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින් පිටත්කර යවා තිබේ. ‘ශ්‍රී ලන්කන් …