‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට
‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට ********************************************* ‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට (25.11.2022 – 20:17 +0530 – sinhala.adaderana.lk) බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය. ඒ අනුව එම රෝහල තුළ අවයව බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය …