කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට
කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට කළු, ගිං, නිල්වලා ජල මට්ටම් තවදුරටත් ඉහළට (15.05.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala) වර්ෂාවත් සමඟ නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තාවූ සුළු ගං වතුර තත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. ගිං ගගේ ජල …