ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක්
ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක් ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක් (06.06.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබෙනවා. රාත්‍රී 10:49 ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. රික්ටර් මාපක 2 ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද …