කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී
කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී (17.07.2025 – hirunews.lk) කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරනය වී තිබෙනවා. කෙසේ …