මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක්
මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක් මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට විශේෂ ආරක්ෂාවක් (11.05.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala) පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් ළමයින් දෙදෙනෙකුට (2) ආහාර වර්ගයක් ලබා දී එම ළමයින් දෙදෙනා (2) පැහැර ගැනීමට උත්සාහ ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ ළමයින් දෙදෙනා (2) ඔවුන්ගෙන් මිදී කෑ ගැසීමත් සමඟ වෑන් …