එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට
එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට එන්නතක් ආසත්මික වී පුද්ගලයෙකු ජාතික රෝහලේ දී මරුට (23.05.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala) ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 30 හැවිරිදි, කලුතර ප්‍රදේශයේ පදිංචි, පිළිස්සුම් තුවාල ලැබූ මෙම පුද්ගලයා …