වැඳලා කියන්නම් ශිෂ්‍යත්ව විභාගය අයේ තියන්න එපා ! – වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

වැඳලා කියන්නම් ශිෂ්‍යත්ව විභාගය අයේ තියන්න එපා ! – වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන


වැඳලා කියන්නම් ශිෂ්‍යත්ව විභාගය අයේ තියන්න එපා ! – වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන (01.10.2024)

+


පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ‘අබු හින්ද්’ බව ගරු සිරිල් ගාමිණී පියතුමන් කියයි

(02.10.2024 – 07:16 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු ‘අබු හින්ද්’ නමින් පෙනී සිටි පුද්ගලයා බව තහවුරු වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ‘ගරු සිරිල් ගාමිණී පියතුමන්’ පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයක් අමතමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ ‘අබු හින්ද්’ නමැත්තා හෙළි කර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවයි.

එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙලි වු විට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙලි වන බවත් ඒ කිරීම සඳහා කිසිදු අයෙකුට වුවමනාවක් නොමැති බව උන්වහන්සේ මෙහිදී කියා සිටියා.

එමෙන්ම ‘අබු හින්ද්’ නැමැත්තා හෙලි වුවහොත් මේ රටේ ඉන්න බොහෝ දේශපාලඥයින් හිරේ සිටිය යුතු වන අතරම ඇතැමුන්ට ගෙදරම නවතින්න සිදු වනු ඇති බව උන්වහන්සේ අවධාරණය කර සිටියා.

වැඩිදුරටත් අදහස් පල කරමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කල කමිටු වාර්තාව නීතිපති කාර්යාලයට වෙත යොමු කර තිබුණ ද එය මේ වන විට අතුරුදන් වී ඇති බවයි.

ඒ වාර්තාවේ මෙම අපරාධ සම්බන්ධ පැහැදිලි සාක්ෂි සහ තොරතුරු ඇතුලත්ව ඇති බව සඳහන්ව ඇති බව දැනගන්නට තිබු බව ‘ගරු සිරිල් ගාමිණී පියතුමන්’ පවසා සිටියා.

++++++++

පාස්කු ප්‍රහාරය එකක් විතරයි | ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරයේ රහස් ගැන සිරිල් ගාමිණී පියතුමා හෙළිකරයි (01.10.2024)

+


කුමාර වෙල්ගම යන්න කලින් කිව්ව මේ අමුම අමු ඇත්ත කතාව (02.10.2024)

+


දිලිත්ගේ කඳවුරෙන් අනුරට සහයක් | අනුරට ලැබෙන සහය මෙහෙම එකක් | වැඩ පටන්ගත්ත රෝෂාන් කිව්ව කතාව (02.10.2024)

++++++++++

දිලිත් ආණ්ඩුවේ බලය අල්ලයිද? විපක්ෂයේ බලය අල්ලයිද? | දිලිත්ගෙන් කෙළින්ම උත්තරයක් (02.10.2024)

+


අපි හාවෝ නෙවෙයිනේ මහත්තයෝ | කවුරුත් නොදන්න ක්ලබ් වසන්තගේ කුනුහරප කෝල් එකේ ඉතිහාස කතාව (02.10.2024)

+


කොළඹ පොත් ප්‍රදර්ශනයේ ගුටිකෙළියක් | පොලිසිය පණිවිඩකරු හිරේ යවයි | මැස්සාගේ කොළම | @MeeMassooTV (04.10.2024)

+


+


“මේකේ ලිහන්න බැරි ගැටයක් තියනවා” ජනාධිපතිතුමනි මොකද්ද මේ කතාව (05.10.2024)

+


මාව පරද්දන්න මේ වගේ වැඩ කරන්නේ | හර්ෂට හොඳටම තදවෙලා සැරටම අමතයි… (05.10.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Scholarship Exam. This guy is too much of an expert and trying to bullshit the parents. They are not interested in his theories. What has happened is an injustice to the children because officials in the education department appears to be running an illegal business of leaking exam papers to make money. Even this guy must be involved. Now they all want to cover up their corrupt illegal activities and coming up with all sort of bullshit to confuse the parents. Parents want justice. They know their kids better than this too clever expert. The president seems to be the person with common sense. He has given relief to parents, and now get yourselves organized to re run the exam. The kids will deal with their challenge. I request education department to look for the people that are doing illegal business within the education department, take them to court, and stop this corrupt practices.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *