යාල්දේවී – රජරට රැජින 28.10.2024 සිට ගමනේ
යාල්දේවී – රජරට රැජින 28.10.2024 සිට ගමනේ යාල්දේවී – රජරට රැජින 28.10.2024 සිට ගමනේ (26.10.2024 – lankadeepa.lk) මාස 10 කට පසු යාල්දේවී හා රජරට රැජින 28.10.2024 දින සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යලි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ද රජරට රැජින දුම්රිය කොටුව …