හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි
හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි ********************************************* හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි (21.06.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala) මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර මුදල් ගෙව්මේදී වංචාවන් සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු (4) ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා (4) අතර චීන ජාතිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය …