රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ
රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ (16.01.2024 – 06:37 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක (35,000) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වෙනවා. …