රුපියල් මිලියන 317 ක රත්‍රන් කිලෝ 26 ක් අත්අඩංගුවට
රුපියල් මිලියන 317 ක රත්‍රන් කිලෝ 26 ක් අත්අඩංගුවට ********************************************* රුපියල් මිලියන 317 ක රත්‍රන් කිලෝ 26 ක් අත්අඩංගුවට (30.04.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී රුපියල් මිලියන 317 ක් වටිනා රත්‍රන් කිලෝ 26 ක් සොයාගෙන තිබෙනවා. සිද්ධියට අදාළව ගුවන්තොටුපල සේවකයෙකු සහ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් …