මත්තල සිට කටුනායකට යන වාහන කහතුඩුවෙන් පිටවීමේ තීරණය අත්හිටුවයි
මත්තල සිට කටුනායකට යන වාහන කහතුඩුවෙන් පිටවීමේ තීරණය අත්හිටුවයි ********************************************* මත්තල සිට කටුනායකට යන වාහන කහතුඩුවෙන් පිටවීමේ තීරණය අත්හිටුවයි (03.05.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala) මත්තල සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන සියළුම රථ වාහන අද (03) කහතුඩුව පිටවීමෙන් පිටත් කර යැවීමට ගත් තීරණය පෙරවරු 10:30 ට පමණ අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තා. …